යෙවීන්.....
බබා.... ....
දරුවෝ....
ම්ම්හු....ක්....
මං ඇද රෙද්ද ඇතුලෙ ගුලි උනා....විසි පස්වෙනි උපන්දිනෙ ගෙවිලා මාස ගානක්....මං හැමදාටම නවතින්න සංධීර්ගෙ ගෙදර ආවා .....
අම්මා තාත්තට සැනසීමක් ඕනා.....අම්මා තාත්තා සැනිසීමෙන් ජීවත් වෙන්න ඕනා...අද සෙනසුරාදා ....මං දන්නවා ඔය කතා කරන්නෙ මොකක් හරි වැඩකට...තාම හයටත් නෑ....
බබා....
මං ආයම කොට්ටෙ අස්සට ඔලුව ගහගන්නකොට ඇද බරවෙනවා මට දැනුනා.. ...
යෙවීන්.....
ම්ම්හු...ක්‍ක්‍ක්.....
මේ කුක්කු එක බොන්න....
මං ඇස් ඇරියා.....හොරාවට උන්න මං ඇස් අරිනකොට එයා මගෙ ගුඩ් ඩයිනෝසර් ඉන්න මග් එක අතේ තියාගන උන්නා....
කෝ නැගිටින්න ...කාටුන් බලන්නෙ නැද්ද අද ම්ම්ම්.....
ඇබිත්තම.....
ම්ම්හුක්...ස්ස්...සංජී.....ර්
එයා මාව හුරතල් කෙරුවා ....මුලු සතියෙම එයාට මාවත් මට එයාවත් සමහර තැන්වලදි මගෑරෙනකොට මං මුලු සතියෙම්ම සෙනසුරාදා ඉරිදට ආදරේ උනා.....
සතියක් තිස්සෙ අනුන්ගෙ ප්‍රශ්නවලින් ඔලුව පුරවන් උන්න මට සංධීර් කාටුන් එකක් දෙකක් බලන්න පුරුදු කෙරෙව්වා ....වෙනමොකටවත් නෙවෙ....පොඩ්ඩ බැරි වෙනකොට නප්පියට නගින මට මගෙ ගාවට එන සේවාදායකයන්ගෙ අත පය බෝංචි කඩනවා වගෙ කඩන්න හිතෙන හින්දා .....
මට කොහෙන්ද ඉතින් ඉවසීම...
මං එයාට හේත්ට්ගු උනා....ඊයෙ රෑ ඇදපු සරම පිටින් ඉන්න එයා තවමත් හෙලු කොට්ටෙන් ඉන්න මාව ඇදලා අරන් එයාගෙ ඇගට හේත්තු කරගන්නකොට මං ඉතින් ඌරා වගේ එයා හදන් ආව කිරි එක චුට්ට චුට්ට බොන්න ගන්නකොට එයා එහෙම්ම ටීවි එක දැම්මා..ම්ම්ම්ම්
ම්ම්ම්හුජ්.....ත්තා...ම නෑනෙ....
විනාඩි පහක් තියනවා තව.....
එයා මගෙ හිස්මුදුනට හාදුවක් තිබ්බා.....
ස්ස්...සංජීර්....
ම්න්....
ඔ..ඔයා ක්ක්..කොහෙද ...ම්ප්ප්..පෙරේදා ග්ග්....ගියෙ...
ගෙදර ....
මන් එයා දිහා බෙල්ල කරකවලා බැලුවා ...ගෙදර ගියාලු.....මට කිව්වෙත් නෑ...අනෙ මුගෙ නම් බොරු....මාව දාලා යන ගෙදර .....
එයා දිහා බලන් උන්න මං හිමීටම ඵෝන් එක අතට ගත්තා ...කොයි තාත්තගෙන් ඇහුවත් වැඩක් නෑ ඒ තාත්තලා මේ මිනිහට පුදුම ආදරයක්නෙ තියෙන්නෙ මූව එකෙක් වත් පාවා දෙන්නෙ නෑ...
අනේ.....තාත්තේහ්....ම්හුක් ...මේ සංධීරයා මට වංචා කරනවානෙ....
මං ඔලුව කැසුවා .....අතෙ තිබුන ගුඩ් ඩයිනෝසර් ඉන්න මග් එකේ ඉන්නා ආලෝ දිහා බැලුවා ....
මාත් හරියටම ආලො වගේ...තැලිලා තැලිලා අවසානෙදි මම මාවම හොයා ගත්තා....හැබැයි...වැටෙන කොට අල්ලගන්න මං වෙනුවෙන් ඒ හැමෝම උන්නා...
මට සන්තෝසයි....බාප්පා තාත්තට ආයන මගෙ අම්මව හම්බුනා.....මගෙ ඇත්ත තාත්තා සතුටින් ...අම්මා සතුටින්....
මාව අවුරුදු අටක් වෙනකන් බලාගත්තු අම්මා...අවසානම මොහොතෙ තාත්තට සමාව දුන්නා ....කමක් නෑ...මොන දේ උනත් තාත්තා අවසානෙදි තමන් කරපුවට අවංකවම පසු තැවුනා....හැදෙන්න අවස්තාවක් නොදී කොහොමද ....
යන එනමන් නැතුව අසරන වෙච්ච වෙලේ මාව ඇස් වගෙ බලා ගත්තු මගෙ අනිත් අම්මා තාත්තා උනත් වෙනදා වගේම ආදරෙන් උන්නා.....ඉතින්...මගෙ සංධීර්ට නම් නැන්දම්මලා මාමන්ඩිලා ගොඩයි. ..නැන්දම්මලා කෙසේවෙතත් මාමන්ඩියලව හම්බෙන්න ගිය දාක නම් සංධීර් ආවෙ හොම්බෙන් වෙනකොට උඹලා හැදුනෙ අපේ අත්වල කියන බාප්පා තාත්තා එලි වෙනකම්ම සන්දීර්ව ඉම්බා ඒ එක කෝලමක්.....
මොන දේ උනත්....අඩපුවට හරියන්න මං අද සතුටින් ...
කිරි එක බීපු මං එයාගෙ අතට හිස් මග් එක දෙනකොට පුංචිකැලේ යන්න සිංදුව පටන් ගත්තා උනත් හරි බරි ගැහිලා ඉදගත්තු මට කාටුන් එක බලන්න ඉඩක් නොදීම සිරස මැදිරියෙන් බ්‍රේකින් නිව්ස් එකක් අරන් එනකොට සංධීර් රිමෝර්ට් එක අරන් සද්දෙ උපරිමේටම වැඩි කෙරුවා ...
-මෙන්න දැන් ලැබුන විශේශ පුවතක්-
මං සංධීර් දිහා බැලුවා .. මොකද බ්‍ර්රෙකින් නිව්ස් එක යන්නත් කලින් එයා සද්දෙ වැඩි කෙරුවෙ හරියටම මේක එයා බලාපොරොත්තුවෙම්ම උන්න එකක් වගේ වෙනකොට වැලිකඩ බන්දනාගාරෙන් හිටපු අමාත්‍ය සිල්වා මහතාග් මල සිරුර පෙන්නන ගමන් උන්නා ....
ස්ස්...සංධීර් ....
ම්න්.....
උ...උඹ....ප්ප්..පෙරේදා ....ග්ග්.....ගෙදර ...ග්ග්..ගියෙ.....න්න්..නෑ....
ඔව්...ගියෙනෑ...
එ..එහෙනම් ....ග්ග්..ගෙදර ...ග්ග්..ගියා කිව්වෙ.....ඇයි....ස්ස්...සංධීර්.....බ්බ්..බොරු කියන්නෙ....
මං බොරු කිව්වෙ නෑ...
මං ඇස් හීනි කරගත්තා ...ගෙදර ගියා කියපු එකා ගෙදර ගියේ නෑ කියනකොට ඒකත් පිලි අරන් බොරු නෙවෙ කියන්නෙ කියනකොට මං ටීවි එක දිහා බලලා සංධීර් දිහා රවාගන බලන් උන්නා
මොකද ම්ම්ම්....
ම්ම්..මොකද ....ම්ම්..මොකද ...අහන්නෙ....ඇ..ඇයි...ය්ය්..යකො....ඕ..ඔහොම බ්බ්..
ශ්ශ්.....යෙවීන්....යෙවීන්....යෙවීන්...මන් කිව්වනෙ....හැම කතාවකම පසු සටහනක් තියනවා....මං ගෙදර ගියා....හැබැයි ගෙදර ගියේ නෑ.....උඹ මගෙන් කොයි ගෙදරද ඇහුවෙත් නෑ....මං ගියෙ 'හිර ගෙදර"ඉතින්....කොහෙද බොරුවක් කිව්වෙ ම්ම්ම්...
ස්ස්...සංධීරයා....හ්...!!
මං කෑ ගැහුවා .....එයා කට කොනකින් හිනා වෙලා ඇදෙන් නැගිට්ටා කාටුන් එක පටන් ගන්න නාලිකාව සිල්වගෙ මරනෙ පෙන්නනකොට මං කුසියට යන එයාගෙ පස්සෙන් දිව්වා ....
ස්ස්...සංධීර් ....ඔ..ඔයා ...ම්ම්..මොකක්ද ...ක්ක්..කලෙ....
මොකුත් නෑ....
ම්ම්..මොකුත්....න්න්...නෑ නම්...ඌ.....මැරුනෙ....ක්ක්..කොහොමද ස්ස්...සංධීර් ....ආ.....?
ගානක් නැතුව එහා මෙහා වෙන එයාව අල්ලන් මං මොනවා වෙලාද මැරුමෙ අහනකොට මා දිහා බලන් උන්න සංධීර් මගෙ යටි තොලට හාදුවක් තියලා හුරුවමක් බාන්න ගත්තා ...
ස්ස්...සංධීර් .....!!
ඇදුම හැදිලා....
ම්ම්..මොකක්....
මන් දෙයක් කියන්නෙ එක පාරයි....ආය කියන්නෙ නෑ යෙවීන් .....
එයා කිව්වා ඌ මැරුනෙ ඇදුම හැදිලා කියලා ...ඒ කොහොමද ...ඒ කොහොමද ....
මං එගෙම්ම ඔෆිස් එකට දුවලා සිල්වා ගැන තිබුන ෆයිල් එක ඇද්දා....
ඇත්ත....ඌට ඇදුම තියනවා....
යෙවීන්...
ස්ස්..සංධීර් ...
මම ආයම ඔලුව ඉස්සුවා .....එයා උලුවැස්ස ගාව හිටන් මා දිහා බලන් උන්නා ...
මං කිව්වනෙ...මම හිරබත් කෑවෙ නිකන් නෙවෙ කියලා ...ම්ම්ම්.....සිල්වගෙ නඩු තීන්දුව මොකක්ද .....ම්ම්ම්....
බ්බ්....
බර පතල වැඩ සහිතව...නේ....එතකොට බරපතල වැඩ සහිතව කියන්නෙ සිල්වව අහුවෙන්නෙ "කම්මල් පාටියට"ම්ම්ම්...කම්මල් පාටිය ඇතුලෙ තියෙන්නෙ තනිකරම යකඩ වැඩ...ගින්දර එක්ක...ම්ම්...මයින හම අදින්න....යකඩ තලන්න....
යෙවීන්.....අදින මයින හමට ගම්මිරිස් දැම්මොත් මොකද වෙන්නෙ.....ම්ම්ම්ම්ම්
කැස්ස එනවා....
හුස්ම ගන්න බැරිවෙනවා...හුස්ම හිරවෙනවා ....
එතකොට මොකද අපි කරන්නෙ....ම්ම්
ඉන්හේලර් එක අදිනවා.....
හැබැයි ඉතින්....වාසනාව කෙසෙවෙතත්.....අවාසනාවට .....ඒකෙත් තියෙන්නෙ ගම්මිරිස් නම්...ම්ම්ම්ම්
ස්ස්.....ස්ස්....සං....
ඇබිත්තම .....මං කවදාවත් අත ලෙවකන්න බලන්....මීයක් කඩන්නෙ නෑ...හරි.....
පැය ගානක කතාව මං තත්පර දෙකට සාරාංශ කෙරුවා ...දැන් ඉතින් මල ගෙදර යන්න ලෑස්ති වෙන්න.....
මගෙ අතේ තිබුන සිල්වගෙ ඵොටෝ එක වැටුනා.....
එයා....එයා.....
සංධීර්....උඹ නම්....මහ යකෙක්....!!
ඇත්ත.....හැම කතාවකටම පස්සෙ පසුසටහනක් එනවා...
ඇත්ත...මගෙ සංධීර් කවදාවත් අත ලේවකන්න බලන් මීයක් කඩන්නෙ නෑ...
එහෙනම් ඉතින්...මාව නැති කරන්න හදපු oic මහත්තයො....මට උඹට කියන්න වෙන්නෙත්....ඒකමයි.....

මං ඇවිත් සංධීර්ගෙ ඇබිත්තම...!!!!

...!!!!!
ඉතින් මෙතනින් පස්සෙ ඔයාලා හැමෝම ආදරෙන් වැලදගත්තු melody of autumn peony නිමා වෙනවා .....
Anastasiawang27 ඔයාට ගොඩාක් ස්තූතියි පියෝනියට කවර් එකක් හදා දුන්නට
ඒ වගේම හැමදාම කතාව එක්ක උන්න....වචනෙකින් හරි මට හයියක් උන...මගෙ මහන්සියට ගරු කරපු ඔයාලා හැම කෙනෙක්ටම හදවතිම්ම ස්තූතියි ඒ වගේම ආදරෙයි ...

සේමිනි නංගී...ඔයාගෙ ආදරනීය තෑග්ගටත්....

සැවා....ඔයාගෙන් ලැබුන ආදරනීය තෑග්ගටත් හදවතිම්ම ස්තූතියි ...
ඉතින්...ආය ආයමත්...කතාව පටන් ගත්දා ඉදන් මගෙ මහන්සියට වටිනා කමක් දුන්න....
තිත්ත කැකිරි පන්තියෙ ජොබිගෙ හැම කෙනෙක්ටම ...ආයමත් ස්තූතියි හදවතිම්ම.....
එහෙනම්....ඉතින්.....ආයමත් කතාවකින් එන්නාම් ...!!!
මම නවතින්නම්....!!!
මම
Ferdeesha ❤️💚😘 ....