WebNovels

Chapter 39 - ඒදණ්ඩ

"ඔන්න බලන්න සුදයියේ මන් උඹට හදලා දෙනවා සුපිරි තේ එකක් ආයේ උඹ සිනමන් එකෙන්වත් බීලා නෑ මේ වගේ තේ එකක්!" රෙශඛ්‍ය මන් නාලා ඔලුව පිහිද පිහිද ආවම කිව්වම,

"ඇත්තට? හා දෙනවකෝ බලන්න!" 

"කොහෙද දන්නේ නෑ කේතලේ! අහ් මේ තියෙන්නේ සුදයියේ කේතලේ. දැන් මේක රත් කරන්නයි තියෙන්නේ" රෙශඛ්‍ය electric kettle එකට වතුර දාලා ප්ලග් කරාම එකපාරට පස්ස රිදෙන්න ගත්තේ හේතුවකටද අහේතුවකටද මන්දා.

"කහට පාට හරි හරියට එන්නේ

සුවඳත් ඒ ලෙසටම විහිදෙන්නේ

සුදයියටමයි රෝසා හදන්නේ

බීලා තේ හොඳද කියාපන්නේ"

රෙශඛ්‍ය සින්දු කිය කිය කට කට ගාලා තේ හදනකොට මටත් නිකන් ඉන්න බෑනේ. පිටිපස්සෙන් ගිහින් බදාගෙන,

"ගෙදර හිටිය රෝස කැකුල රෝසා

හැඩම රාජ පස්ස තියන රෝසා

ඒ පාර පස්ස වනනවා 

මාත් එක්ක හරි යාළුයි රෝසා

රෝසා නැතුව ගේ පාළුයි රෝසා...." කියලා පස්ස මිරිකුවම

"එහාට පලයං වනචරයා!" 

"අපේ ඩැඩී මේකට කැමති වෙන්නේ නෑ රෝසා!" මන් රෝසාගේ මූන අල්ලලා කිව්වම,

"අනේ එහෙම කියන්න එපා බේබි හාමු!" කියල මගේ අත අරන් බඩ උඩින් තියලා,

"එතකොට මේ දරු පැටියට මොකද වෙන්නේ?"

"රෝසා! මන් තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ?" 

"මුහුදු පතුල යට ඉඳලා මුතු ඇටයක නිදි කරවා,

පෙන කැටියක පා කරලා අපේ දෝතට පුතු එන්නයි යන්නේ බේබි හාමු!" 

රෙශඛ්‍ය බඩ ඉස්සරහට දාන් කොන්ද අල්ලගෙන තේ වක්කරනකොට, 

"අපි දෙන්නා පැනලා යමු රෝසා! අපි අර ඈත පේන කන්දේ ආප්ප කඩයක් දාගෙන, පුංචි පැලක, සාරි ඉරලා ජනෙල් වලට දාගෙන ලුනුයි බතුයි කාලා අපේ පුතු පැටියා එක්ක ජීවත් වෙමු රෝසා! ඩැඩීගේ දේපල අපිට ඕන නෑ රෝසා!"

"කවුද බේබි හාමු ආප්ප කන්න කන්දක් නගින ගොනා" කියලා මට තේ බොන්නයි සන් කලාම තේ තුනක්ම වක්කරලා තියන නිසා මන්,

"ඇයි මේ තේ තුනක්?"

"එකක් තුර්ශට"

T.V lobby එකේ කට්ටිය Zemira ද කාටද මැරෙන්න යනවා. තුර්ශ තානය අයියගේ මෙට් ගලා photo බල බල හූල්ලනවා. මන් ගිහින් තුර්ශගේ ඔඩොක්කුව උඩට වැටුනම ඌ මගේ බඩ වටේ අතක් දාන් උරිස්සට නිකට තියා ගෙන බර හුස්මක් ඉහල අරං පහල දැම්මා. මිනිහා සෑහෙන්න අවුලෙන් ඉන්නේ.

"මේ රෑට යමුද පබ් එකට?" රෙශඛ්‍ය ඇහුවේ තුර්ශගේ අප්සට් මූණ දැකලමයි. ඒත් ඉතින්න් ප්‍රශ්නේ ලොකු ඈයෝ කැමති වෙයිද?

"අම්මලා කැමති වෙයිද?" මන් ඇහුවම රෙශඛ්‍යත් ඇවිත් තුර්ශගේ කම්මුලේ මූන ගගා,

"උඹ අහපන්කෝ ලොකූ! අපි දැන් ලොකුයිනේ!" 

"අහල බලමු හැබැයි sure කරන්න බෑ!" තුර්ශ කිව්වම

"හරි හරි අහපන්කෝ" මන් කියලා නැගිට්ටම තුර්ශ නැගිටලා ගියා.

"සභාවෙන් අවසරයි!!!!!"

"මේ අපි ටවුන් එකේ පබ් එකට යන්නද කියලා අහන්න ආවේ."

"ගෑනු ළමයින්ට යන්න බෑ!" මහප්පා කිව්ව ගමන් සුදුයි, සෙනුයි, නුවී නහයෙන් අඬන්න ගත්තා.

"සුදයියේ එලියේ සීතලයි. අපි ඇවිදන් යන්නේ. ඒ නිසා මෆ්ලර් එකයි ග්ලව්සුයි දාගන්න." රෙශඛ්‍ය මන් සීතලට කියලා දාගෙන හුටපු ස්වෙටර් එකේ සිපර් එක තව උඩට අදින ගමන් කිව්වම මාත් ඉතින් පණ්ඩිත කමට,

"අනේ ඕන නෑ බබා. මට එහෙම සීතල නෑ" කිව්වම

"අනේ මේ පන්ඩිත් සවේන්දේව වෙන්නේ නැතුව කියන විදියට කරනවා!"

"අහ් හරි හරි ඉතින් හුම්! එයා දාගෙනත් නෑ මෙතන!" හරි වැඩක් නේ මෙතන!

"මෙතන තමයි! අපි මේවා පුරුදු වෙන්න කරන එව්වා නෙමෙයි. උඹට පුරුදු නෑ නේ" කියලා ලගේජ් එක ඇදලා මෆ්ලර් එක බෙල්ල වටේ ඔතල කණ්නාඩි මේසය උඩ තිබ්බ චැප්ස්ටික් එකත් කටේ උලලා මෆ්ලර් එක තව නහය ළඟටම කරලා ග්ලවුස් ඩෙකත් අත් දෙකටම දාලා එයාගේ කැප් එකත් ඔලුවට දැම්මා.

"දැන් හරි සුදයියා ෆුලි කවර්ඩ්!" කියලා මගේ අතින් ඇදන් එලියට යනකොට තුර්ශ එලියට වෙලා අඔඉ එනකන් බලන් ඉඳලා,

"තොපි දෙන්නා ඇතුලේ පූට්ටු වුනාද මෙච්චර වෙලා?"

"ඔව් ලොකූ. ඇතුලේ හිර වෙලා දෙපැත්තට ඇද ඇද හිටියා"

"රෙශඛ්‍ය!" 

පාර දිගේ ඇවිදන් යනකොට හතර වටේ ලයිට් වැල් ඇදලා, මන්චී, CBL, රූපවාහිනී, Melwa, Kottu Mee එක එක ජාතියේ වෙළඳ සන්නාම වලින් පාර දෙපැත්තම කොඩි වලින් සරසලා. ඈතින් පුංචි දූපතක් වගේ එකක් මැද්දෙන් අහසට වැටෙන්නම ලයිට්ස් වටේට කැරකෙනවා. බලන්න ලස්සනයි. මන් කට ඇරන් වටේ බල බල යනකොට ඔන්න පොඩ්ඩ පොඩ්ඩ සීතල අල්ලනවා. හොඳ වෙලාවට තමයි රෙශඛ්‍ය මාව කවර් කරේ. මේවා ඇදලත් මට සීතලයි. යකොඉ මුන් දෙන්නට ගානක්වත් නැති හැටි. කටෙන් දුම් දානවාත් එක්ක

"අහ් ඔය රතු වෙන්නේ නහය පණ්ඩිතයගේ. කොහොමද මුකුත් මෆ්ලර්, ගල්වුස් නැතුව ආවනම්?"

"ඒත් මට සීතලයි සඳමාලී!" 

"සවේ ඇත්තටම උඹට සීතලද?" 

"ඔව් බන්! උඹලට නැද්ද?" ඇහුවම තුර්ශ 'නෑ' කියලා ඔලුව වැනුවා.

"කෝ එනවා මෙහාට මල වදේ! මෙතන ඇටකිච්චෙක් දාගෙන. ඔය ඇඟේ මස් කලඳක් නැති නිසානේ මේ ඔක්කොම!" කියලා රෙශඛ්‍ය මාව ඇදලා අරන් එයාගේ හුඩී එක උස්සලා හුඩී එක මගේ ඔලුවෙන් දැම්මා. එක පාරට වෙච්ච දේ හිතා ගන්න බැරුව එක තැන් ගල් වෙලා, හුඩී එකට යටින් එයා කිසිම දෙයක් ඇඳලා හිටියේ නෑ. එයාගේ තද පපුව මගේ පිටේ ගෑවෙනකොට මන්,

"රෙශඛ්‍ය!"

"නැග්ගද?" 

"නැග්ගා පම්කක්!" මන් නෝක්කාඩුවට කිව්වම ඒක ඇහුන තුර්ශ,

"උඹට පකක් නෑනේ සවේ?"

"අඩෝ ලොකූ! කැරි කතා කියන්න එපා. මගේ සුදයියට හොඳ පයියක් තියනවා." හයියෝ!!! සවල් අවශ්‍යයි!

"උඹ දැක්කා වගේ කියන්නේ!"

"දැක්ක නිසා තමයි කියන්නේ!" හයියෝ කෑවා කෑවා!!!! විලිලැජ්ජයි විජ්ජුලතෝ! අනේ මාව මරාගෙන කාපිය රෙශඛ්‍ය! ඉස්සරහට තියන අඩිත් පැටලෙනවා.

"රෙශඛ්‍ය!"

"හුත්‍තෝ??? සිකුරිටි එනකොට අශ්වයෝ ඉස්තාලෙන් පැනලා හඳපානේ හැමිනිලත් ඉවරනේ යකෝ! වජිර බාප්පේ, your life is a lie!" 

කිව්වම මටත් මල පැන්නා!

"සිරිවර්ධන පලයං යන්න!" 

"කෙසේ කියන්නද බඹසර අතහැර

මේකුන් හැමනිලා කියලා..

මගේ මුවින් මම ලොවට කියා ඇත

මුන් ගුනවත් කියලා.."

"ලොකූ එහෙනම් උඹ දැන් ගුනසිරි බුල්ටෝ එකක් කාලා නිදා ගනිං!"

"බියර් එකක් බොමු සුදු අයියේ?"

මන් ඉස්සෙල්ලාම බියර් එකක් බිව්වේ ආශු එක්ක. එදා මට හොඳටම වැඩි වුනා. එදා ආශුලා ගෙදර කවුරුත්ම හිටපු නැති දවසක්, මම වැටුනා වැටුනමයි ගෙදර ආවේ කොහොමද කියලවත් තාමත් මතක නෑ. තාත්තගෙන් හොඳටම ගුටි කෑවා එදානම්.

"මගේ ටොලරන්ස් එක අඩුයි රෙශඛ්‍ය"

"මන් ඉන්නවනේ ඔයාව බලාගන්න." රෙශඛ්‍ය මගේ ඔලුව අත ගානකොට මට මතක් වුනේ,

'මන් ඉන්නවනේ සවී' 

ආශූ! ඔයා තාමත් මගේ ළඟ ඉන්නවා වගේ දැනෙනවා. රෙශඛ්‍ය චුට්ටක්වත් ඔයා වගේ නෙමෙයි ඒත් ඔයා හැම වෙලේම එයාගෙන් එලියට එන්නේ කොහොමද ආශු?

රෙශඛ්‍ය මට බියර් වීදුරුවක් ගෙනත් තිබ්බම, හිතට ආපු මිශ්‍ර හැඟීම් නිසා වීදුරුව එක පාර ඇරලා දැම්මා. ටොලරන්ස් අඩු වුනාට මට හොඳට බොන්න නම් පුලුවන්. 

හත්තුකේ!! රෙසඛ්‍යලා දෙන්නයි. එතෝට කවුද මගේ මිනිහා? වමේ එකාද දකුණේ එකාද? කමක් නෑ කමක් නෑ චිකන් කරී ලොසින්ජරයි එකට කන්න පුලුවන් නම් වම් රෙසඛ්‍ය මොකෝ දකුණු රෙසඛ්‍ය මොකෝ? හුකන්න පුලුවන් නම් වම් ඇටේ මොකෝ දකුණු ඇටේ මොකෝ? 

දකුණු රෙසඛයට තාත්තා නම් වැඩිපුර මනාප වෙයි. හත්තුකේ ඌගේ ලස්සන! එකට වඩා දෙකක් හොඳයි. එකක පැච් එකක් ගියොත් අනික් ස්පෙයර් වීල් එක තියනවනේ. එකක් යටට එකක් උඩට. ම්ම්ම්ම් එකපාර දෙකම පුරෝගත හැකි. ග්‍රිප් එකත් හොඳයි, සයිස් එකත් හොඳයි. මල්ලි බබෝ කැරි අසහනේ තියෙන්නේ උඹට නෙමේ මට කියලා දැනගත්තම අන්න එදාට බලාගමු මංජු බේබි! 

රස්නෙයි! මොකක්ද? කවුද අර මට පේන්න නටන කැහැටු හිපාටුවිච්චි? අඩෝ මන් සවේන් දෙනෙත්! යකෝ මට නටන්න බැරි නැටුමක් තියේද මේ ලෝකේ? ආ යූ කිඩ්ඩින් මී? මොකීද අර ඩාන්ස් ෆ්ලෝ එක උඩ මිනිහාගේ ඇඟේ ඇතිල්ලි ඇතිල්ලි රෙන නංගි? යකෝ ඔහොමද Erotic Dance කරන්නේ? හිටපං මන් පෙන්නන්න උඹට හරියට මිනිහට නග්ගන්නේ කොහොමද කියලා. දැන් උඹ අයින් වෙලා නගින හැමෝටම ටිකට් කඩපං නම්කී!

"රෙසඛ්‍ය මෙහෙ වරෙං" 

එක මල් දවසක් මේ

නෙක මල් දවසක් හීනේ

නෙක හිරු දහසක් පෑයු රෑ මේ

"මල්ලි බබෝ බලන්න ඔන්න ඔහොම මගේ ඇස් දිහා. උඹ දැන් මදකිපිච්ච ඇතෙක්, ඇතෙක්, ඇතෙක්, ඇතෙක්."

"උඹ මට නග්ගන්නද හදන්නේ?" 

"ආ... රෙශඛ්‍ය ඇඟ අල්ලන්නන නම් එපා බබා!"

"fuck සුදයියේ! ප්ලීස් බැන්ද දවසටත් මාත් එක්ක මෙහෙම්මම නටපන්!" 

අමතකයි සන්තාපේ

පවසටයි ගී කීවේ

නුඹටම වෙන් වූ මුලු රෑ මේ

"මෙහෙම නෙමෙයි බබා එදාට එකින් එක ගලවලා නටන්නේ!"

"ශිට්!"

දෑතේ වෙලී මාගේ

ඉබේම ඈතට යන්නයි මේ

මේ ටික කාලේ ඉන්න මා හා

"සුදයියේ මට තෝව දකිද්දි ම්ම්මැරෙනවා පේන්නේ නෑ යකෝ!"

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ

නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ

නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

"එහෙනම් ඉන්න පොඩ්ඩක් අතුල්ලන්න" 

"මේ මොකක්ද බබා?"

"ඒ දණ්ඩ!"

මගේ හිත මත සොයා ඉඩ දැන්

අසුන අරන් ඉඳ ගන්න

සිප ගන්න ඒ සියුම් මුවින්

"ඒ දණ්ඩ නමස්කාරය කරන්නයි වටින්නේ රෙශඛ්‍ය!"

"කනවා තෝව සුදයියේ! තෝව කනවා මන්!" 

"ම්ම්ම්ම්ම්ව්ව්හ්ව්හ්හහාහා"

අල්ල ගන්න තදින් මගේ අතින්

අපි ලං වෙන්න ඇති

අහන්න එපා දේවල් කියා ගන්න බැරි

නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි

රහසේ වූ දුක් සැනසූ කුමරී

මගේ නලලේ ඉඳන්, නහයේ, තොල්, නිකට, බෙල්ල දිගට ඇඟිලි පැත්තට අරන් ගිහින් අතෙන් අල්ලලා එහාට තල්ලු කරලා ආයේ ළඟට ඇදන් වටයක් කරකවලා මගේ පිට ආයේ එයාගේ පපුවට තදකරගත්තම තව ඇතිල්ලෙන්නයි ඕන.

මගේ හිතේ ඉඩ දැන්

නුඹේ අතින් හැඩවෙන සිතුවමකි

නුඹ එහි තියා මං

තනියම සරසන මිරිඟුවකි

යමු හෙමින් හොයා තැන්

විනිවිද යමු ඈත තරු අතරින්

නුඹ ලඟ නොවේ නම්

"රෙශඛ්‍ය අද රෑට දිලෙමු!"

"I wish I could සුදයියේ! I fucking do!"

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ

නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ

නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

මතු සම්බන්ධයි.....

ආ....ආ.... මේ සින්දුවත් කෑවා...

මා ආආආආ

"ඇයි නැවැත්තුවේ?"

"Music" 

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ

නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ

නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

"එහෙනම් ඉන්න පොඩ්ඩක් අතුල්ලන්න" 

ඒ රිදුම් නිවී...ඊඊඊඊ මා හදේ ඒඒආහාහා

ඈ ළඟින් රැඳිලා වගේ don't stop 

සීරුවෙන් ළයේ..

පෙම්.. මල් පීදුනා... Please

"මේ මොකක්ද බබා?"

මං,.. නුඹෙ නෙත්මානෙම ඉන්නම්.. 

මුව සරසන්, අනේ බෑ....!!!

"ඒ දණ්ඩ!"

ඔබ එනකල් එනවා එනවා!

මොහොතක් මා මෙ හිඳින්නම් ම්හ් හ්ම්ම් බෑ බෑ හිඳින්න බෑ

"ඒ දණ්ඩ නමස්කාරය කරන්නයි වටින්නේ රෙශඛ්‍ය!"

"කනවා තෝව සුදයියේ! තෝව කනවා මන්!" 

"ම්ම්ම්ම්ම්ව්ව්හ්ව්හ්හහාහා"

More Chapters